Mold එක ලේසියෙන් ගලවගන්න පුලුවන්ද?
ඔව්. FlexiMold Silicone එක mold සැදීමට ගන්න විශේෂ silicone එකක් නිසා මෙය ලේසියෙන් ගලවා ගැනීමට පුළුවන් වන අතර ඔබ විශේෂ ආලේපන හෝ පව්ඩර් (Powder) ආලේපනය කරන්න අවශ්‍ය නැහැ.
මේ Liquid එකෙන් මොන වගේ Mold ද හදන්න පුළුවන්?
Epoxy resin, Soap molds, Cement-Gypsum molds, වගේ ඕනෑම mold එකක් හදන්න පුළුවන්. මොල්ඩින් සිලිකන් රබර් හොයන ඔබ තවත් හොයන්න අවශ්‍ය නැහැ.
මේකේ colour එක මොකක්ද
මෙයට colour එකක් නැහැ. වතුර වගේ Transparent තමයි එන්නේ. Transparent නිසා මෝල්ඩ් එක ඔබට පහසුවෙන් සහ සාර්ථකව කරගැනීමට හැකියාව ලැබෙනවා. ඔබට colour එකක් යොදාගැනීමට අවශ්‍යනන් අපගේ Pigments මිල දී ගත හැක
මේක එන්නේ Part දෙකකින්ද?
FlexiMold Silicone එන්නේ 1:1 අනුපාතයට කලවම් කල හැකි සමාන ප්‍රමාණ වලින් යුත් Part A සහ Part B වර්ග දෙකකිනි. ඔබ අපේ Pack එකක් මිලදී ගන්නා විට අපි Part දෙකම ඔබට ලබා දෙනවා. උදාහරණයකට 1kg Pack එකක් ගත්තොත් Part A 500g සහ Part B 500g ලෙස ඔබට බෝතල් දෙකක් ලැබෙයි.
පසුව මෝල්ඩ් එක පැය 3-6 අතර කාලයක් කාමර උෂ්ණත්වයේ වේලෙන්න තියන්න. පසුව සෙමින් මෝල්ඩ් එක ගලවගන්න.
ඔබට වෙනත් ගැටලු අතිනම් 077 3367060 අමතන්න.
How to buy Liquid Silicone in Sri Lanka?
We have 200g, 500g, 1kg, 2kg, 5kg and 10kg and 20kg packs. You can buy from our Shop in Kolonnawa IDH (Address below) or we can courier it to you if required. We use Pronto and PickMe for delivery. Delivery fees range from Rs 400-Rs 800 depending on the weight and the delivery fee can be paid direct to the delivery driver.
How many times can I reuse my mold?
Our Silicone has very high tensile strength. That means, it doesn’t break easily and at the same time its very soft so you can easily take your finished production out of the mold without any hassle. Our customers say they can keep their molds for over 5 years without any damages or issues.
Can the product be easily removed once molded?
Yes. This silicone is designed for mold creation so its easy to remove the mold. You don’t need to spray or apply any mold removing agents.
What kind of molds can be made from this liquid silicone?
You can make any mold for epoxy resin, cement-gypsum molds, statue molds and the list goes on.
What is the color of FlexiMold Silicone?
This has no color. It’s Transparent is like water. If you like to colour the rubber, you can purchase our pigments.
What is the density of Mold Silicone?
FlexiMold liquid is very low in density. Its more like water so it flows easily which makes it extremely easy to work with when you make a mold.
👉 Daraz වෙබ් අඩවිය හරහා. Cash On Delivery හෝ Credit Debit Card එකක් මගින් මුදල් ගෙවිය හැක.
👉 077 336 7060 අංකයට ඔබගේ ඇණවුම WhatsApp කිරීමෙන්
👉 අපගේ කොලොන්නාවේ IDHහි පිහිටි කර්මාන්ත ශාලාවට පැමිණීමෙන් (ලිපිනය පහල)
You have come to the right place. FlexiMold Liquid Silicone is a high quality Platinum cure 2 Part transparent liquid silicone. It withstands up to 180c and tare resistant.
FlexiMold Liquid Silicone is low in viscosity. That means it’s more like water and easy to handle.
Our factory is in IDH, Gothatuwa and you can come to us or we can courier to you for next day delivery. We can dispatch the goods in 24 hours.
The mixing ration is 1:1. That means for Part A 100g mix Part B 100g. Its easy as that. The pot life is 15 minutes and curing time is 3-6 hours in Room Temperature.